පොහොට්ටුවෙන් පණිවිඩයක්..

Mahindananda Aluthgamage Sri Lanka Politician Sri Lanka Podujana Peramuna Latest Headlines
By krishani Mar 27, 2024 09:30 AM GMT
krishani

krishani

Report

මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැයි දින රැළිය කොළඹ කැම්බල් පිටියේ පවත් වේ.

පොහොට්ටුවෙන් පණිවිඩයක්.. | 2024 Podujana Peramuna May Rally

ඒ බව ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේ ය.

වැඩිදුරටත් ඒ මහතා කියා සිටියේ ඉදිරියේ දී මුලින් එන්නේ මහ මැතිවරණයක් ද ජනාධිපතිවරණයක්ද කියලා ඔවුන්ට තීරණය කළ නොහැකි බවත් එය තීරණය කළ යුත්තේ රජය හෝ මැතිවරණ කොමිසම බවයි.