ජතික පුස්තකාලය හදිසියේ ගිනි ගනී..
By Piyumika
ටොරින්ටන්හි පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන ඇත.
එම ගොඩනැගිල්ලෙ බිම් මහලේ රැස්වීමේ ශාලාවේ ගින්න හටගෙන ඇති බවත් ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ හමුදාව මේ වන විට කටයුතු කරමින් සිටින බවත් පොලිසිය පැවසීය .