සැමියා සමග ඉන්න බෑ කියා තිදරු මව කළ දේ..

Report

තම දරුවන් තිදෙනා හැටන් පොලිසියේ කාන්තා කාර්යංශය වෙත භාර දි දුම්රියට පැන සියදිවි හානි කර ගැනිමට උත්සහ කළ තිදරු මවක් පිළිබඳ හැටන් පොලිස් ස්ථානයෙන් වාර්තා වේ .

එහිදී අදාළ මව පොලිස් භාරයට ගෙන දික්ඔය මුලික රෝහලට ඇතුළු කිරිමට හැටන් පොලිසියේ කාන්තා කාර්යංශයේ නිලධාරින් කටයුතු කර තිබේ.

මැලේසියානු ගමන් බලපත්‍රයකින් වියානා යන්න ගිය අයෙක් අත්තඩංගුවට ..

මැලේසියානු ගමන් බලපත්‍රයකින් වියානා යන්න ගිය අයෙක් අත්තඩංගුවට ..

හැටන් දික්ඔය ප්‍රදේශයේ පදිංචි තිදරු මව හැටන් පොලිසිය වෙත පැමිණ තම සැමියා සමග ජිවත් විමට නොහැකි බව පවසා තිබේ .

පසුව ඇය වයස අවුරුදු 8,අවුරුදු 6 සහ අවුරුදු 4 වයස් වල පසුවන පිරිමි දරුවන් දෙදෙනෙකු සහ එක් ගැහැණු දරුවෙකු ඇතුළු දරුවන් තිදෙනා පොලිස් භාරයට ගන්නා ලෙසද ඉල්ලීමක් කර තිබේ.

රුසියන් යුද්ධයේදී මියගිය ලාංකිකයන්ට වන්දියක්..

රුසියන් යුද්ධයේදී මියගිය ලාංකිකයන්ට වන්දියක්..

අනතුරුව හැටන් පොලිසියේ කාන්තා කාර්යංශයේ දරුවන් තිදෙනා රදවා ඇය දුම්රිය ස්ථානය වෙත ගමන් කිරිමට උත්සා කිරිමේදි කාන්තා පොලිස් නිලධාරින් එම තිදරු මව පොලිස් භාරයට ගෙන දික්ඔය මුලික රෝහල වෙත භාර දි දරුවන් තිදෙනා පියා වෙත භාර දිමට කටයුතු කළ බව පොලීසිය පැවසීය .