අදින් ඇරඹෙන ජාතික නිවාස වැඩසටහන - නිවාස 31,000 ක්

Report

අද(16) දින පෙරවරුවේ යාපනය චාවකච්චේරිය මීසාලේ ගම්මානයේදි 2026 ජාතික නිවාස වැඩසටහනේ සමාරම්භක උත්වසවය ආරම්භ වන බව වාර්තා වේ.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.

මේ අතර නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ ප්‍රකාශ කළේ, මේ යටතේ මේ වසර තුළ නිවාස 31,000 ක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙන බවයි.

අධි අවදානම් කලාපවල පදිංචිකරුවන් වෙත NBRO වෙතින් නිර්දේශ

අධි අවදානම් කලාපවල පදිංචිකරුවන් වෙත NBRO වෙතින් නිර්දේශ

එළැඹෙන සති අන්තයේ සහ සඳුදා දින රට තුළ ඉන්ධන හිඟයක් - දිවයිනටම අනතුරු ඇඟවීමක්

එළැඹෙන සති අන්තයේ සහ සඳුදා දින රට තුළ ඉන්ධන හිඟයක් - දිවයිනටම අනතුරු ඇඟවීමක්

සියලුම පාසල්වලට අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

සියලුම පාසල්වලට අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්