නිදහස් සමරුව ගැන ඇහෙන ආරංචිය

Report

මෙවර ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට රජය තීරණය කර ඇත .

ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් වේ පෙබරවාරි 4 වැනිදා පෙරවරුවේ නිදහස් සමරු උළෙල පවත්වයි .

මෙවර පැවැත්වෙන්නේ 78 වන ජාතික නිදහස් සමරු උළෙලයි.