හදිසි තත්ත්වයක් - ගගනගාමීන්ට හදිසි ඉවත් වීමේ නියෝග - ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වායු කාන්දුවක්

Report

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS) රුසියානු පාලන කොටසේ පවතින අවදානම් වායු කාන්දුවක් නිවැරදි කරමින් සිටි ගගනගාමීන්ට වහාම තම යානය තුළට වී ආරක්ෂා වන ලෙසත්, හදිසි ඉවත් වීම් (Evacuation) ක්‍රියාවලියක් සඳහා සූදානම් වන ලෙසත් ඇමරිකාවේ නාසා (NASA) ආයතනය නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම කක්ෂගත පර්යේෂණාගාරයේ රුසියානු මොඩියුලයේ පවතින වායු කාන්දුව යථා තත්ත්වයට පත් කිරීමට රුසියානු ගගනගාමීන් මේ වන විට දැඩි උත්සාහයක නිරත වෙමින් සිටින අතර, තත්ත්වය බරපතළ වීමේ අවදානම සැලකිල්ලට ගනිමින් නාසා ආයතනය විසින් පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස මෙම හදිසි නියෝගය නිකුත් කර තිබේ. 

පාසල් වාර සහ විභාග කාලසටහන් මාරු කරයි - සාමාන්‍ය පෙළ හා උසස් පෙළත් වෙනස් වෙයි

පාසල් වාර සහ විභාග කාලසටහන් මාරු කරයි - සාමාන්‍ය පෙළ හා උසස් පෙළත් වෙනස් වෙයි

ඉන්ධන පිරවුම්හල් 7000ක් වසා දැමීමට තීරණයක් - ඉන්ධන අලෙවිය අත්හිටුවයි - කාන්තා සේවිකාව බිමට තල්ලු කර ඇඟට මුත්‍රා කරාට විරෝධයක්

ඉන්ධන පිරවුම්හල් 7000ක් වසා දැමීමට තීරණයක් - ඉන්ධන අලෙවිය අත්හිටුවයි - කාන්තා සේවිකාව බිමට තල්ලු කර ඇඟට මුත්‍රා කරාට විරෝධයක්