මාව හම්බුනු වෙලාවේ ඩොක්ටර්ස්ලා පුදුම වෙලා තාත්තා සුද්දෙක් කියලා(PHOTOS)

sinhala gossip sri lankan actress shalani tharaka sinhala actress hot actress sri lankan actress 2021 sri lankan actress tiktok podu actresses sri lankan actress tik tok dance popular sri lankan actress
By Gagana Feb 02, 2022 09:49 AM GMT
Gagana

Gagana

Report

සංගීතේ කතාවේ අසේනිගේ හොඳම යහළුවා විදියට සුදුම සුදු තරුණිය ඔබට මතක ඇති. ගොඩක් නිර්මාණ වලට දායක වුනේ නැතත් ඇය සම්බන්ද වුනු නිර්මාණ කිහිපය තුලින් ඇය රටේම ජනප්‍රිය වුනා. ඉතින් මේ සුරූපී තරුණිය නර්මධා ජහමහ ගැනයි කතාකරන්න සුදානම් වෙන්නේ. රංගනයට, ගායනයට සහ නිවේදනයටත් ඇය ගොඩක් දක්ෂ කෙනෙක්. ඊට අමතරව ට්‍රැවල් ගර්ල් වැඩසටහන ඔස්සේ මර්මදා පුංචි තිරයෙන් දකින්න ලැබුනා. සමාජ මාධ්‍යවලත් ඇය පිළිබඳව ගොඩක් කතරන නිසා අපි සිතුවා නර්මදාගේ අලුත් විස්තර ටිකක් ගැන කතාකරන්න.

පසිගිය දිනෙක පුවත්පත් සාකච්චාවකට එකතු වෙලා ඇයගේ අලුත් වැඩ කටයුතු ගැනත් කළා කටයුතු ගැනත් පවසලා තිබුනා. මම පුංචි කාලෙම ස්වාදීන රුපවාහිනියේ ළමා පුවත් කියන්න ආවා. එතනින් පසුව ළමා වැඩසටහන් කිහිපයක් එක්කම වැඩ කරගෙන ගියා. කොහොමත් මාව වැඩියෙන්ම ජනප්‍රිය වුනේ සංගීතේ ටෙලි සිත්තමේ අසේනිගේ යාලුව විදියටයි. ට්‍රැවල් ගර්ල් කියන වැඩසටනහත් කාලයක් මෙහෙයවෙව්වේ මම.

මන් හිතන විදියට කලාවේ විතරක් නෙවෙයි ඕනම තැනක දිගටම රැඳිලා ඉන්න නම් උනන්දුව කැපවීම හා දක්ෂතාවය කියන දේ අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. ඉන් පස්සේ ලස්සන කියන දේත් බලපානවා, ඒත් ලස්සන වුනත් නැතත් ගපලෙන විදියේ චරිත එක්ක ඉස්සරහට යන පිරිස් ඕන තරම් ඉන්නවා. හැම කෙනෙක්ටම තමන්ටම කියලා අවේනික වුනු දක්ෂතාවයක් තියනවනේ. ලස්සන කියන්නේ ඕනම කෙනෙක්ට ලැබෙන දෙයක්, කාන්තාවක් වුනාම ඇයට සුන්දරත්වය කියන දේ උපතින්ම ලැබෙනවා.

මොකද ලස්සන කියන්නේ පිරිසිදුකම, පිළිවෙල, හැදියාව කියන දේවල් එක්ක තියන දෙයක්. කොහොමත් සාමාන්‍යයෙන් පිරිමි පාර්ශවයට වඩා කාන්තාවන් රූපය ගැන හිතනවානේ. මාව දකින අය වගේම ප්‍රේක්ෂකයින් පවා අහලා තිබුනා සුදු වුනේ ඉන්ජ්, ජෙක්සන් එකක් පාවිච්චි කරලා නේද කියලා. එහෙම කිසිම දෙයක් අද වෙනකල් භාවිතා කරලා නැහැ. මන් උපතින්ම ගොඩක් සුදුයි, අම්මයි තාත්තයි ටිකක් සුදුයි මන් තරම් නැහැ. මාව ඉපදුන වෙලාවේ ඩොක්ටර්ස්ලා අපේ අම්මගෙන් අහලා තිබුනා මං වෙන රටක කෙනෙකුගේ බබෙක්ද කියලා.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha