ආදරණිය කාලාතරුවක් වන නර්මදාට කරදයක් - හඩා වැලපෙයි [PHOTOS]
නිරූපණ ක්ෂේත්‍රයේ නිරූපිකාවක් වශයෙන් ක්ෂේත්‍රයට පැමිණ ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක නිවේදිකාවක් ලෙස කටයුතු කරන නර්මදා යාපා අබේවර්ධන නැමැති කලාකාරිනිය මේ දිනවල බොහොම දුක සේ තමයි ජීවිතේ ගත කරන්නේ.
එයට හේතුව ඇයගේ ආදරණිය මවගේ වියෝවයි.
ඇය ඒ සම්බන්ධයෙන් සිය කණගාටුව ප්‍රකාශ කර තිබෙන අතර අම්මා නැති අඩුව කවදාවත් පුරවන්න බෑ කියලා තමයි ඇය කියන්නේ කියන්නේ.
ඒ අනුව ඇය මේ සිදුවීම සම්බන්ධයෙන් සේ සමාජ මාධ්‍ය ගැන මට සංවේදී අදහසක් එක්කොට තිබුණි. එය පහතින් උපුටා දක්වා ඇත.
'Call කරල කැවද සතුටින් ද කියලා අහන්න කෙනෙක් නැ අම්මේ 😢 තව ටිකක් අල්ලන් ඉන්න තිබ්බා අපි දෙන්නව තනි කරන්නේ නැතුව'
ඇගේ ආදරණිය අම්මාට අපිත් උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරමූ.
