විදුලි රැහැනට පැන්නෙ මාලිමා ආණ්ඩුවේ රිලවෙක්?. අමුතුම කතාවක් එළියට.. (VIDEO)
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ ලංකාවටම ප්‍රශ්ණයක් වූ විදුලිය විසන්ධි වීමට හේතුව කියූ රිලවා පසුගිය ආණ්ඩුවේ ද වත්මන් ආණ්ඩුවේ ද යන්න යි.
එමෙන්ම, ඒ මහතා සදහන් කළේ වත්මන් ආණ්ඩුව මැතිවරණ කාල සීමාවේ දී දුන් පොරොන්දු මතක ද නැද්ද යන්නයි.
කෙසේ වෙතත්, ඒ මහතා කියා සිටියේ පත් වූ ආණ්ඩුවක් ජනතාවට සංවේදීව ඇහුණ්කන් දීම වගකීමක් බවයි.
ඒ මහතා කියා සිටි සම්පූර්ණ කතාව පහතින්,