මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙ නව වෙනසක්.. රියදුරු බලපත්‍රය ගැනත් වෙනස්ම තීරණයක් මෙන්න..

Report

නව කොමසාරිස්වරයෙකු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර රියදුරු බලපත්‍ර අංශයට පත් කර ඇත. 

මෙලෙස පත්කර ඇත්තේ අනූපම මංගල වික්‍රමආරච්චි මහාතා ය.

ඊයේ (09) දිනයේ ඒ මහතා සිය ධූරයේ වැඩ භාරගෙන ඇති බව සඳහන් වේ.

ඒ මහතා රාජ්‍ය පරිපාලන සේවයේ පළමු පන්තියේ ඉහළ නිලධාරියෙකු වේ.

ගුරුවරුන්ගේ වැටුපට මොකද වෙන්නේ?. පුරප්පාඩු, උසස්වීම්,ස්ථාන මාරුවීම්..

ගුරුවරුන්ගේ වැටුපට මොකද වෙන්නේ?. පුරප්පාඩු, උසස්වීම්,ස්ථාන මාරුවීම්..

නව රජයෙන් අධ්‍යාපනයේ, 1 ශ්‍රේණියේ සිට.. 13 ශ්‍රේණිය දක්වා වෙන දෙය..

නව රජයෙන් අධ්‍යාපනයේ, 1 ශ්‍රේණියේ සිට.. 13 ශ්‍රේණිය දක්වා වෙන දෙය..

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සංවර්ධන අංශයේ කොමසාරිවරයා වශයෙන් ද ඒ මහතා කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත්, අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මේ වන විට රියදුරු බලපත්‍රය කාර්යක්ෂම කුරියර් සීඝ්‍රගාමී තැපැල් සේවාව හරහා සේවා ලාභියා වෙතටම ගොස් ලබා දීමට තටයුතු සූදානම් කර අවසන් බවයි.

You May Like This Video👇