සියල්ල බලා සිටි තීරණාත්මක පාස්කු නඩුවේ තීරණය අද - අලුත්කඩේ අධිකරණයට විශේෂ ආරක්ෂාවක්

Report

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිදුවීමට අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිත අද (22) දිනයේ කොළඹ අලුත්කඩේ අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට පොලීසිය පියවර ගෙන තිබේ.

ඒ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක්ම අධිකරණ පරිශ්‍රය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල ආරක්ෂාව සඳහා අනුයුක්ත කර ඇති බව වාර්තා වේ.

අද දවසේ එළියට අඩිය තියන්න කලින් මේ ලග්න හිමියන්ට හිමි බලගතු ලග්න පලාපල මෙන්න

අද දවසේ එළියට අඩිය තියන්න කලින් මේ ලග්න හිමියන්ට හිමි බලගතු ලග්න පලාපල මෙන්න

පාස්කු ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබූ මෙම නඩුවේ තීන්දුව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද දින මෙලෙස ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

ඉදිරි පැය 24 ඉතා තීරණාත්මකයි - බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා

ඉදිරි පැය 24 ඉතා තීරණාත්මකයි - බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා