කඩා දැමු ඩී.ඒ. රාජපක්ෂ පිළිරුව ගැන නාමල් රාජපක්ෂ කී දේ..

Namal Rajapaksa Sri Lanka
By krishani Nov 04, 2022 03:06 AM GMT
krishani

krishani

Report

මැයි මාසයේ කඩා දැමූ තංගල්ලේ පිහිටි ඩී.ඒ. රාජපක්ෂ පිළිරුව ලබන හය වැනි දින යෙදෙන ඔහුගේ ගුණානුස්මරණ දිනයේ දී විවෘත කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඊයේ (03) නැවත පෙර පැවති ස්ථානයේ දී සවි කිරීම සිදු විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha