පාතාලේ නවත්තනවා කියපු ආණ්ඩුව ශිෂ්‍යත්ව ටියුෂන් කරන ගුරුවරු පස්සෙ දුවනවා

Report

 මේ වන විට පවතින ආණ්ඩුව තමන්ගේ වැරදි සහ අසාර්ථකත්වයන් වසා ගැනීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ජනාධිපතිවරයා තමන්ගේ පක්ෂයට ඡන්ද නොදුන්නොත් මුදල් නොදෙන බවට සෑම තැනකදිම තර්ජනය කරන බවත් නාමල් රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය.

මීළඟ පාප් වහන්සේ මැල්කම් රංජිත් හිමිපාණනන්?

මීළඟ පාප් වහන්සේ මැල්කම් රංජිත් හිමිපාණනන්?

ඒ වගේම ආණ්ඩුව බොරු නඩු අදිමින් පාතාලය මර්ධනය කරන බවට පම්පෝරි ගැසුවත් මේ වන විට එවැනි දෙයක් සිදු නොවන බවත් ටියුෂන් ගුරුවරු ශිෂ්‍යත්ව ගුරුවරු පස්සෙ පොලිසිය පන්නන තත්ත්වයකට ආණ්ඩුව වැටුණු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඒවගේම හිටපු අමාත්‍ය වැසිල් රාජපක්ෂ මහතාගෙන් ඔහු අවවාද සහ උපදෙස් ලබා ගන්නා බවත් ඉතිරි මැතිවරණය පිළිබඳව ඔවුන් සාකච්ඡා කරන බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳව සජිත්ගේ ශෝකය

පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳව සජිත්ගේ ශෝකය