පිල්ලෙයාන් කළ සේවය අපි දන්නවා – නාමල් රාජපක්ෂ
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පිල්ලෙයාන් සිදු කරනු ලැබූ සේවය පිළිබදව දන්නා බව මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියා සිටී.
මේ අතර උදය ගම්මන්පිල,පිල්ලෙයාන් සහ තමන් එක කදවුරේ එල්.ටී.ටී.ඊ ත්‍රස්ථවාදය පරාජය කිරීම සදහා එකට හඩ නැගූ නායකයින් බව ද වැඩිදුරටත් කියා සිටියේ ය.
කෙසේ නමුත් මෙම සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් ගැඹුරින් විමර්ශන කටයුතු සිදුවන බැවින් ඉතාමත් ඉක්මනින් යම්කිසි සාක්ෂි සහිත කරුණු අනාවරණය කර ගැනීමට හැකියාව පවතින බවට බොහෝ දෙනා අදහස් ඉදිරිපත් කරයි.
කෙසේ නමුත් සිදුවීම සම්බන්ධයෙන් තැනින් තැන හුවමාරු වන අසත්‍ය කටකතා සම්බන්ධයෙන්ම සියලු දෙනා දැනුවත් විය යුතුය.