නාමල් රාජපක්ෂට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ..

By Piyumika Nov 16, 2024 07:28 AM GMT
Report

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා දිවුරුම් දීමට නියමිතය.

එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා අද (16) පැවැති මාධ්‍ය හමුවකදී ඒ බව පැවසීය.

මෙවර ආසනය අහිමි වූ මහින්දානන්ද අලුත්ගමගේ දේශපාලනයෙන් සමු ගනියි..(VIDEO)

මෙවර ආසනය අහිමි වූ මහින්දානන්ද අලුත්ගමගේ දේශපාලනයෙන් සමු ගනියි..(VIDEO)

මෙහිදී අදහස් දැක්වූ සාගර කාරියවසම් මහතා,

"මේ ජනවරම අපි පිළිගන්නවා. අපිට දිස්ත්‍රික් මට්ටමින් මන්ත්‍රී ධුර 02ක් සහ ජාතික ලැයිස්තුවේ එක් මන්ත්‍රී ධුරයකුත් හිමිවෙලා තිබෙනවා."