පද්මේ ගැන කියන්න ආපු නාමල් CIDයෙන් පිටව යයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැය 4 පමණ ප්‍රකාශ ලබාදී CIDයෙන් පිටව යයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද උදෑසන 10.15ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියේය.
පාතාල නායක කෙහෙල්බද්දර පද්මෙගේ නඩුවට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා CIDයට පැමිණි බවත් තොරතුරු වාර්තා වේ.