කොරෝනා අර්බුදයටත් වඩා ලොකු අර්බුදයක් ගැන නලින්ද හෙළි කරයි

Report

වර්තමානයේ පවතින ලෝක දේශපාලනික තත්ත්වය සහ ඒ ආශ්‍රිත අර්බුද හමුවේ එල්ල වී ඇති අභියෝගය කොවිඩ් වසංගත සමයටත් වඩා බරපතළ සහ අභියෝගාත්මක එකක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කොවිඩ් සමයේදී සිදු වූයේ රට වසා තැබීම සහ ආර්ථිකය අකර්මණ්‍ය වීම වුවද, පවතින තත්ත්වය ඊට වඩා අභියෝගාත්මක බවයි.

එසේම එවැනි දුෂ්කර වාතාවරණයක් තුළ වුවද, ඉන්ධන මිල අඩු කරමින් ජනතාවට උපරිම සහනයක් ලබා දීම රජයේ මූලික බලාපොරොත්තුව බවත් ඔහු අවධාරණය කරයි.

සජිත් සමඟ මගේ කිසිම සීතල යුද්ධයක් නැහැ..පිල්ලෙයාන් සිද්ධියට CID මාව කැඳවනකල් තමයි මාත් බලාගෙන ඉන්නේ - නාමල්

සජිත් සමඟ මගේ කිසිම සීතල යුද්ධයක් නැහැ..පිල්ලෙයාන් සිද්ධියට CID මාව කැඳවනකල් තමයි මාත් බලාගෙන ඉන්නේ - නාමල්

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා ඇත්තේ ඉකුත් කාලසීමාව තුළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිසි ආකාරයට කළමනාකරණය කර තිබුණේ නම්, මීට වඩා විශාල සහනයක් ජනතාවට ලබා දීමට හැකියාව තිබූ බවයි.

එමෙන්ම විපක්ෂයේ සිටියදී සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් වර්තමානයේ ලැජ්ජාවට පත් විය යුතු නැති බවත් සඳහන් කළ අමාත්‍යවරයා සැබෑ ගැටලුව පවතින්නේ ආයතනික කළමනාකරණයේ ඇති දුර්වලතා මත බවත් වැඩිදුරටත් පෙන්වා දෙයි. 

ලෝකෙම බය වූ වෛරසය ලංකාවටත්..නිරෝධායන ඒකකය මඟින් මේ මගීන් විශේෂ පරීක්ෂණයකට

ලෝකෙම බය වූ වෛරසය ලංකාවටත්..නිරෝධායන ඒකකය මඟින් මේ මගීන් විශේෂ පරීක්ෂණයකට

රටම බලන් ඉන්න ජූනි 30 තීරණය - ජල ගාස්තුවේ සංශෝධනය ගැන ඇමති කට අරී

රටම බලන් ඉන්න ජූනි 30 තීරණය - ජල ගාස්තුවේ සංශෝධනය ගැන ඇමති කට අරී

හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සජබෙන් දේශපාලනයට? සමාජ මාධ්‍ය කලඹමින් පුවතක් පැතිරෙයි

හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සජබෙන් දේශපාලනයට? සමාජ මාධ්‍ය කලඹමින් පුවතක් පැතිරෙයි