තෙල් නිසා ගහ ගන්න නලින්දයි මහින්දයි

Report

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහත විසින් රටේ තෙල් සංචිත සම්බන්ධයෙන් ඛනිජ තෙල් සංස්ථාව ද බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ද කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ලෙස තමන් ද රට හමුවේ නිවැරදි ප්‍රකාශ සිදුකර ඇති බව ප්‍රකාශ කළා.

නාමල් මැරිච්ච ලොකුගේගේ ගුණ වයන්න ගිහින් කර ගත්තු හරියක්, දැන් හරිද අමාරුව

නාමල් මැරිච්ච ලොකුගේගේ ගුණ වයන්න ගිහින් කර ගත්තු හරියක්, දැන් හරිද අමාරුව

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (02) දින පැවති කැබිනට් මාධ්‍ය හමුවේදීයි.

ඒ මෙරට මාස දෙකක් සඳහා තෙල් ගබඩා කිරීමට පහසුකම් නොමැති බවට නි. ඇමති මහින්ද ජයසිංහ සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යෙව්දීන් ප්‍රශ්න කළ විටයි.

කොරියාවට යන්න බලන් ඉන්න අයට මෙන්න විශේෂ නිවේදනයක්

කොරියාවට යන්න බලන් ඉන්න අයට මෙන්න විශේෂ නිවේදනයක්

“මම නෙ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක. තෙල් ගබඩා කිරීමේ පහසුකම් ගැන දන්නේ තෙල් සංස්ථාව. තෙල් සංස්ථා සභාපතිතුමා මේ ගැන අදහස් ප්‍රකාශ කළා. තෙල් සංස්ථාව භාර ඇමති විදිහට කුමාර ජයකොඩි මේ ගැන ප්‍රකාශයක් කළා. රජයේ මාධ්‍ය ප්‍රකාශක විදිහට මම කීවා. ඔබ විමසන අවස්ථාවේ මාස දෙකහමාරකට ආසන්න තෙල් සංචිත තිබුණා. රටේ ජනතාවට ඒ අවස්ථාවේ තිබුණේ තෙල් ඉවරවේද කියන ප්‍රශ්නය. ජනතාව බූලිවලට බැරල්වලට තෙල් එකතු කරන්න ගත්තා. දැන් ඒක ඉවරයි. අපට තෙල් තිබෙනවා, මාස දෙකකට ආසන්න ප්‍රමාණයක්. ඒ ගැන අපි සහතික වෙනවා.”

ගාමිණී ලොකුගේ කැස්බෑවේ සිංහයාද? මැරයද?

ගාමිණී ලොකුගේ කැස්බෑවේ සිංහයාද? මැරයද?