වස්කඩුවේ නොහදුනන මළ සිරුරක්

Report

 කළුතර වස්කඩුව ප්‍රදේශයේ තැපැල් පෙට්ටිය අසල කාණුවක තිබී සැක සහිත ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයාගෙන තිබේ.

කළුතර උතුර පොලීසිය සඳහන් කළේ මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් හඳුනා ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවය.

මෙලෙස මියගොස් ඇත්තේ  වයස අවුරුදු 60ක පමණ පුද්ගලයෙකු  වන බව  වාර්තා වෙයි.

මාරක අනතුරක්, දරුවෙක්ට දිවි අහිමි වෙයි

මාරක අනතුරක්, දරුවෙක්ට දිවි අහිමි වෙයි

ශ්‍රී සර්වඥ ධාතු වන්දනාවේ පස්වන දිනය අදයි

ශ්‍රී සර්වඥ ධාතු වන්දනාවේ පස්වන දිනය අදයි