මාරක අනතුරක්, දරුවෙක්ට දිවි අහිමි වෙයි

Report

උඩවලව, තණමල්විල මාර්ගයේ මළබොටුආර ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් 13 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ බැරියල් හන්දිය දෙස සිට තණමල්විල දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි දරුවාගේ ගැටීමෙනි පොලීසිය සදහන් කළේ අනතුරින් තුවාල ලැබූ දරුවා උඩවලව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි .

මෙම අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර උඩවලව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි  .

ශ්‍රී සර්වඥ ධාතු වන්දනාවේ පස්වන දිනය අදයි

ශ්‍රී සර්වඥ ධාතු වන්දනාවේ පස්වන දිනය අදයි