මෙරට මනුෂ්‍ය ඝාතන රැල්ලේ නවතම තත්වය.

CID - Sri Lanka Police Sri Lanka
By Wayomi Dec 26, 2022 11:23 AM GMT
Wayomi

Wayomi

Report

2022 වසරේ මුල් මාස 11 තුළ මනුෂ්‍ය ඝාතන 497 ක් සිදුව ඇති බව පොලිස් වාර්තා අනුව තහවුරු වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යයන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල පවසනවා. 

එම ඝාතන 497 න් ඝාතන 223 ක් වෙඩි තබා හෝ පහරදී සිදුකළ ඒවා බවයි වැඩිදුරටත් ඔහු අවධාරණය කරන්නේ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW