මෙරටින් තවත් හිස නොමැති මළ සිරුරක් හමුවේ!! විස්තර මෙන්න
sri lanka
Murder
covid 19
By Sithumi
අවුරුදු 30ත්-40ත් වයසේ පසුවන පුද්ගලයකුගේ හිස නොමැති මළ සිරුරක් ගාල්ල-සමුද්‍ර මාවත ආසන්න මුහුදු තීරයේ පාවෙමින් තිබී අද හමුවි තිබේ.
ඊයේ (02) පෙරවරුවේ, මළ සිරුරක් පාවෙමින් තිබුණු බව ගාල්ල මූලස්ථාන පොලිසිය පවසයි.
සිරුරේ හිස දක්නට නොමැති බවත් එය පිරිමි පුද්ලයකුගේ මළ සිරුරක් ද කාන්තාවකගේ මළ සිරුරක් ද යන්න මෙතෙක් හඳුනාගැනීමට නොහැකි බවත් පොලිසිය කීවේය.
සිරුර ගොඩට ගෙන ඒමෙන් පසු ඒ සම්බන්ද වැඩිදුර විමර්ෂණ ආරම්භ කරන බව ද ගාල්ල පොලිසිය පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |