තරුණ සුරූපී ගුරුවරියක් මාතරදී අභිරහස් ලෙස ඝාතනය කරයි..ඝාතනය ගැන ලියපු ලිපියකුත් හමුවෙයි..

Report

කඹුරුපිටිය පොලිස් වසමේ දී කාන්තාවක් අද (31) අළුයම 3.30ට පමණ ඝාතනය කර තිබෙන පුවතක් වාර්තා වනවා.

පවුල් ආරවුලක් දුරදිගගොස් ඇති වූ බහින්බස්වීමක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවටයි පොලීසිය සැක පලකර සිටින්නේ.

දකුණ හොල්ලමින් මහ රෑ බිහිසුනු වෙඩි වරුසාවක්..පුද්ගලයින් 03ක් මියයයි.

දකුණ හොල්ලමින් මහ රෑ බිහිසුනු වෙඩි වරුසාවක්..පුද්ගලයින් 03ක් මියයයි.


දැනට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, පිහියකින් සහ යකඩ මල්⁣ පෝචිචියකින් සිදුකළ පහරදීමකින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස 34ක් වූ අවිවාහක කාන්තාවක් වන අතර, ඇය ගුරුවරියක් බවයි සඳහන් වන්නේ.

ඇගේ ඝාතනය කවුරුන් විසින් සිදුකර ඇත්දැයි යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පැවසෙන්නේ.

කෙසේ නමුත් මෙම ඝාතනයට සැකපිට ඇගේ වැඩිමහල් සහෝදරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අද මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල දැනෙන ගණනකින් අඩු කරයි?..2025 නව වසරේ ආරංචිය සුබයි.

අද මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල දැනෙන ගණනකින් අඩු කරයි?..2025 නව වසරේ ආරංචිය සුබයි.


එමෙන්ම මෙම ඝාතනයට ලක් වූ කාන්තාවගේ මව තමන් විසින් මෙම ඝාතනයකල බවට සැකකාර පුතාට සහ පොලීසියට ලියන ලද ලිපියක් මරණකාරිය වැටී සිටින නිවසේ සාලයේ මේසයක් මත තිබී සොයාගෙන ඇත.

කඹුරුපිටිය පොලිස් ස්ථානය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබමින් පවතී.

You May Like This Video