අන්තිම සටනේ ජයාරූප අරන් බලන්න අහිංසක දෙමළ වැසියෝ අරන් ආවේ අපේ හමුදාව අපි මැරුවද ඇයි බොරු කියන්නේ - හූ හඩ මැද්දේ වැල්ලවත්ත ඇවිලෙයි [VIDEO]

Report

මුල්ලිවයික්කාල් සංහාරයෙන් ජීවිත අහිමි වූ දෙමළ ජනතාව වෙනුවෙන් අනුස්මරණ උත්සවයක් කොළඹදී පවත්වා තිබේ. අනුස්මරණ උත්සවය සවස 5 ට කොළඹ වැල්ලවත්ත වෙරළ තීරයේදී (ඇලෙක්සැන්ඩ්‍රා පාර ඉදිරිපිට) ආරම්භ විය.

2009 අවසන් යුද්ධයේදී මුල්ලිවයික්කාල්හි දස දහස් ගණනක් දෙමළ ජනතාව ඝාතනය කළා යැයි කියන චෝදනාව මුල් කරගෙන ඒ සඳහා පැවැත්වෙන අනුස්මරණ උත්සවයට විවිධ පාර්ශවයන් සහභාගී වේ. කෙසේ වෙතත්, ඊට යම් කඩාකප්පල්කාරී පිරිසක් විසින් මෙම අවස්ථාවට විරෝධය පළ කර ඇත.

රට බේරලා දුන්න නායකයට ජාතික විජයග්‍රාහි සැමරුමට ආරාධනාවක් නැහැ? මහින්ද රාජපක්ෂට මොකද වෙන්නේ

රට බේරලා දුන්න නායකයට ජාතික විජයග්‍රාහි සැමරුමට ආරාධනාවක් නැහැ? මහින්ද රාජපක්ෂට මොකද වෙන්නේ

මේ අතරතුර, එම පාර්ශවයන් ආරක්ෂක අංශ සමඟ උණුසුම් වාද විවාදවල නිරත වන අතර ජාතිවාදී අදහස් ප්‍රකාශ කරමින් සිටි බව මාධ්‍ය වාර්තා කරයි.

මීට අමතරව, මෙම උත්සවය අතරතුර තම විරෝධය පළ කරන පුද්ගලයෙකු පරුෂ වචන භාවිතා කරමින් දෙමළ ඊලාම් විමුක්ති කොටි නායකයාගේ ඡායාරූපයක් පුළුස්සා දමා තිබීම සැලකිය යුතු කරුණකි.

රණවිරු ස්මාරකය අසළ උණුසුම් තත්ත්වයක් - පුෂ්පෝපහාර දක්වන්න ගිය විමල් පොලීසිය එක්ක හැප්පෙන්න ගිහින් බිම වැටෙයි..අධිකරණ ක්‍රියාමාර්ග

රණවිරු ස්මාරකය අසළ උණුසුම් තත්ත්වයක් - පුෂ්පෝපහාර දක්වන්න ගිය විමල් පොලීසිය එක්ක හැප්පෙන්න ගිහින් බිම වැටෙයි..අධිකරණ ක්‍රියාමාර්ග