ආහාර උද්දමනය 94%ක්.. IMF කොන්දේසි රැසක්.. ප්‍රභලයකු කළ හෙළිදරව්ව.. (VIDEO )
By Sithumi
ආණ්ඩුව imf ආයතන සමග යම් එකඟත්වයකට පැමිණුනද උද්ධමනය දිගින් දිගටම ඉහළ යමින් පවතින බවට මුජුබර් රහුමාන් චෝදනා කරනවා.
මේ හේතුවෙන් ආහාර උද්ධමනය 94%කින් ඉහළ ගොස් ඇති බව ඔහු වැඩි දුරටත් පවසයි. මේ හේතුවෙන් ප්‍රායෝගිකව ගැටළු ගැටලු ගණනාවක් ඇති බව ඔහු ප්‍රකාශ කරයි.
එමෙන්ම ආණ්ඩුවේ මර්දනය සම්බන්ධයෙන් ද ඔහු විශේෂ ප්‍රකාශයක් සිදු කළා. එම සම්පූර්ණ ප්‍රකාශය පහතින් නරඹන්න.