අද පාර්ලිමේන්තු එන මන්ත්‍රීවරියන්ට රෝස පාටින් අදින්න නියෝග

Report

ඔක්තෝබර් මාසය පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කෙරෙන මාසය හෙවත් රෝස මාසය ලෙස හැඳින්වේ.

ඊට සහාය පළ කරමින් පාර්ලිමේන්තුවේ විවාදයක් ලබා ගැනිමටත් අද දින පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමට සියලු‍ම මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් රෝස පැහැති හෝ රෝස පැහැය සහිත ඇඳුමින් සැරසී අද පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න දැනුම් දුන්නා.

සෑම වසරකම ඔක්තෝබර් මාසය ගෝලීය පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කෙරෙන රෝස මාසයයි. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය දැනුවත් කිරීමේ රැස්වීමක් පාර්ලිමේන්තුවේ දී පැවැත් විය.

රන් මිල පහළට - නව මිල ගණන් මෙන්න

රන් මිල පහළට - නව මිල ගණන් මෙන්න

ඇමති බිමල්ගේ අණකට දුම්රිය ලොක්කෝ පයින් ගසයි

ඇමති බිමල්ගේ අණකට දුම්රිය ලොක්කෝ පයින් ගසයි

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද රැස්වෙයි