පාර්ලිමේන්තුව ඇරඹෙයි [LIVE]

Report

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර ඇත.

එහි සජීවි විකාශය පහතින්,

..................................................

පාර්ලිමේන්තුව අද රැස්වෙයි [ 9.43 AM ]

පාර්ලිමේන්තුව අද (22) පෙරවරු 9.30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය.

ඒ සමඟ, විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නිකුත් කළ නියෝග ඇතුළත් ගැසට් නිවේදනයක් අනුමැතිය සඳහා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

වන්නේ සුරා බදු ආඥා පනත යටතේ නිකුත් කළ රීති අද දින විවාදයට ගැනීමට නියමිත වේ.

එමෙන්ම මේ  සතියට අදාළව, පාර්ලිමේන්තුව ලබන සිකුරාදා තෙක් රැස්වීමට නියමිත වේ.

අද මේ ලග්නවලට සැප සම්පත් උතුරන අත මිට සරු වෙන දවසක්

අද මේ ලග්නවලට සැප සම්පත් උතුරන අත මිට සරු වෙන දවසක්

රන් මිල පහළට - නව මිල ගණන් මෙන්න

රන් මිල පහළට - නව මිල ගණන් මෙන්න

ඇමති බිමල්ගේ අණකට දුම්රිය ලොක්කෝ පයින් ගසයි

ඇමති බිමල්ගේ අණකට දුම්රිය ලොක්කෝ පයින් ගසයි