සජබෙන් මාලිමාවට හොරෙන් සහය දෙන්න ගිහින් පක්ෂයත් නැති වෙලා

Report

සර්ව ජන බලය පක්‍ෂයේ මන්ත්‍රීවරයෙකු ජාතික ජන බලවේගයට සේරුවිල ප්‍රාදේශීය සභාවේ බලය ස්ථාපිත කිරීමට සහාය ලබා දීම හේතුවෙන්, ඔහුගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා ඇත.

සභාපති හා උප සභාපති තේරීම සඳහා පැවති ඡන්ද විමසීමේදී එම මන්ත්‍රීවරයා ජාතික ජන බලවේගය වෙත එක්වී කටයුතු කළ බව පක්ෂය පවසයි.

දේශබන්දු තෙන්නකෝන් නඩුවට මහින්ද රාජපක්ෂවත් කැදවයි

දේශබන්දු තෙන්නකෝන් නඩුවට මහින්ද රාජපක්ෂවත් කැදවයි

සිද්ධිය සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදුකෙරෙන අතර, අවසන් තීරණය පසුව ලබාදෙනු ඇත.