"මගේ පියා මිනීමරුවෙක් නෙමෙයි ඕනෙනම් ජාන පරීක්ෂා කරගමු" පාර්ලිමේන්තුවේ සමාව ඉල්ලපු රෝහිණි කවිරත්න [VIDEO]

Report

අද දින රැස්වූ පාර්ලිමේන්තුවේදී සජබ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කුමාරි කවිරත්න ඊයේ දිනයේ සිදුවූ සිදුවීම පිලිබදව නැවතත් ප්‍රකාශයක් සිදු කළාය.

පළමුව ඇය ගරු කතානායකගෙන් සමාව ඉල්ලු අතර මෙයයි මගේ හැදියාව යැයි ප්‍රකාශ කළාය.

දැන් හරිනේ - රෝහිතගේ දුවගේ දේපල තහනම්

දැන් හරිනේ - රෝහිතගේ දුවගේ දේපල තහනම්

ඉන් අනතුරුව ඇයට සභා නායක විසින් එල්ල වූ චෝදනාවක් පිලිබදව ඇය ඇයගේ දැඩි විරෝධය එල්ල කළාය.

"මාතලේ මිනීවලවල් වල 140 ගාණක් මිනී ඇටකටු හම්බ වෙලා තියෙනවා.ඒ මිනිමරුවන්ගේ දූලා තමයි අද මෙතන ඉන්නේ.ඒ නිසා අපි පරීක්ෂණ කරනවා. මෙතන ඉන්නේ පෞද්ගලික වධකාගාර හිමියෝ."

ආයේ පෙළපොත් නෑ - පාසල් කාලයේ වෙනසක් විවේක කාල දෙකක් දරුවන්ට විෂයන් 14ක්

ආයේ පෙළපොත් නෑ - පාසල් කාලයේ වෙනසක් විවේක කාල දෙකක් දරුවන්ට විෂයන් 14ක්

මෙම ප්‍රකාශය එල්ල වන්නේ ඇයට බවත් ඒ සියල්ල අසත්‍ය බවත් මෙම ප්‍රකාශයන් ඉල්ලා අස් කරගන්න ලෙසත් හැන්සාර්ට් වාර්තාවෙන් ඇස කරගන්නා ලෙසත් ඇය ඉල්ලා සිටියා.

එහි දර්ශන පහතින්,