කතුන්ට අතවර කරලා, බලගතු පවුලක දේශපාලන ප්‍රබලයෙක් රටින් පලා ගිහින්?. විශේෂ මෙහෙයුමකින් වහාම අත්අඩංගුවට..(PHOTOS)

Report

කාන්තාවන් කිහිප දෙනෙකුට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වී රටින් පළා ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සම්බන්ධයෙන් පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ.

කතුන්ට අතවර කරලා, බලගතු පවුලක දේශපාලන ප්‍රබලයෙක් රටින් පලා ගිහින්?. විශේෂ මෙහෙයුමකින් වහාම අත්අඩංගුවට..(PHOTOS) | Mp Prajwal Revanna Arrested

ප්‍රජ්වාල් රේවන්න නමැති අදාළ  මන්ත්‍රීවරයා ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු අප්‍රේල් 27 වන දින ඉන්දියාවෙන් පළා ගොස් ඇති අතර අද (31) අලුයම ජර්මනියේ සිට බෙංගාලෝර් වෙත පැමිණීමේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

තමාට එල්ල වී ඇති චෝදනා සියල්ල රේවන්න මහතා ප්‍රතික්ෂේප කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.

කතුන්ට අතවර කරලා, බලගතු පවුලක දේශපාලන ප්‍රබලයෙක් රටින් පලා ගිහින්?. විශේෂ මෙහෙයුමකින් වහාම අත්අඩංගුවට..(PHOTOS) | Mp Prajwal Revanna Arrested

33 හැවිරිදි මන්ත්‍රීවරයා අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට සහය පළ කරන ”ජනතා දාල්” පක්ෂයේ මන්ත්‍රීවරයෙක් වේ.

වීසා ගැන රජයෙන් අලුත්ම තීරණයක් - ඒ අනුව මින් ඉදිරියට වීසා නිකුත් වෙන්නෙ මෙන්න මෙහෙමයි..

වීසා ගැන රජයෙන් අලුත්ම තීරණයක් - ඒ අනුව මින් ඉදිරියට වීසා නිකුත් වෙන්නෙ මෙන්න මෙහෙමයි..


කෙසේ වෙතත්, වැඩිදුරටත් වාර්තා වූයේ බලගතු දේශපාලන පවුලකට අයත් රෙවන්නා මහතා දකුණු කර්ණාටක ප්‍රාන්තයේ ”හසන්” මැතිවරණ කොට්ඨාශයෙන් නැවත තේරී පත්වීමට අපේක්ෂා කරමින් සිටින බවයි.