ආණ්ඩුවේ ලොක්කෝ රැසක් රට පනින්න සැරසෙයි - ආන්දෝලනාත්මක අනාවරණයක්

Report

ආණ්ඩුවේ මැති ඇමතිවරුන් රැසක් මේ වන විට මෙරටින් පිටව යාමට සූදානමින් සිටින බවත්, ඔවුන් ඒ වෙනුවෙන් අවශ්‍ය වීසා බලපත්‍ර පවා සකස් කරගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා ප්‍රකාශ කරන බව වාර්තා වේ.

ඒ අනුව වැඩසටහනකට සහභාගී වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම ආන්දෝලනාත්මක අනාවරණය සිදු කර ඇති බව සඳහන්.

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන අල්ලස් කොමිසමට

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන අල්ලස් කොමිසමට

මෙහිදී ඔහු චෝදනා කර ඇත්තේ හැකර් ප්‍රහාර කියමින් මහා භාණ්ඩාගාරයේ මුදල් සොරකම් කර ඇති බවත්, එකම කොන්ත්‍රාත්කරුවන් පිරිසකට වරකට වඩා මුදල් ගෙවමින් මහා පරිමාණ මූල්‍ය වංචාවක් සිදුකර ඇති බවත් ය.

ඒ අනුව මෙම දූෂිත ක්‍රියාවන් හරහා උපයා ගන්නා මුදල් තොග පිටින් පැලවත්තේ පිහිටි කාර්යාලයක් වෙත රැස් කරමින් පවතින බවත්, රටේ ජනතාවගේ මුදල් මේ ආකාරයෙන් අවභාවිත කිරීම සම්බන්ධයෙන් වහාම විමර්ශන පැවැත්විය යුතු බවත් හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇති බව වාර්තා වේ.

ලංකාවම කතා කළ මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්ඡාවට අද මුදල් කාරක සභාව රැස්වෙයි

ලංකාවම කතා කළ මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්ඡාවට අද මුදල් කාරක සභාව රැස්වෙයි

මේ හැඳුනුම්පත හදද්දි කළු ඉංගිරියාව, අතේ ඇඟිලි සලකුණු වැනි අතිශයෙන්ම සංවේදී ජෛවමිතක දත්ත ඉන්දියාවට - ඇඟ හිරිවැටෙන චෝදනාවක්

මේ හැඳුනුම්පත හදද්දි කළු ඉංගිරියාව, අතේ ඇඟිලි සලකුණු වැනි අතිශයෙන්ම සංවේදී ජෛවමිතක දත්ත ඉන්දියාවට - ඇඟ හිරිවැටෙන චෝදනාවක්

සියලුම විදෙස්ගත ජනතාවට රජයෙන් සුබ පණිවිඩයක්

සියලුම විදෙස්ගත ජනතාවට රජයෙන් සුබ පණිවිඩයක්