ඉතිහාසයේ ප්‍රථම වතාවට වැඩිම රාජ්‍ය සේවකයන් පිරිසක් 31 ගෙදර යවයි.
Government Employee
Government Of Sri Lanka
By Wayomi
අනිද්දා (31) රාජ්‍ය සේවකයන් 30,000කට අධික පිරිසක් විශ්‍රාම යෑමට නියමිතව තිබෙනවා.
රජයේ නව විශ්‍රාම ප්‍රතිපත්තිය යටතේ මෙම පිරිස විශ්‍රාම යවනු ලබනවා.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ අධ්‍යාපන පරිපාලන සේවයේ, ගුරු හා විදුහල්පති සේවාවල, ත්‍රිවිධ හමුදාවල ඇතුළු සේවා රැසක පිරිසක් විශ්‍රාම යවන අතර ඔවුන් වයස අවුරුදු 60 සහ 65 අතරේ පසුවන රාජ්‍ය සේවකයන්ය.
මෙතරම් පිරිසක් එකවර විශ්‍රාම යන ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
මේ අතර රජයේ ඉහළම තනතුරු දරන නිලධාරීන් සැලකිය යුතු පිරිසක් ද සිටියි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |