මැතිවරණ පැමිණිලි 2000ත් ඉක්මවයි...(PHOTO)
By Parami Dissanayake
ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි සංඛ්‍යාව 2,098ක් දක්වා ඉහළ ගොස් ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.
ඊයේ (02) පස්වරු 04.30න් අවසන් වූ පැය 24ක කාලය තුළ පැමිණිලි 129ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ ය.
එමෙන්ම, මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට අදාළව පැමිණිලි 2020 ලැබී තිබේ.
ඊට අදාළ නිවේදනය පහතින්,
