තැපැල් ඡන්දයට අමතරව දින දෙකක්...
By Parami Dissanayake
හෙට (04) බදාදා සහ අනිද්දා (05) බ්‍රහස්පතින්දා හා සිකුරාදා (06) යන තෙදින තුළ තැපැල් ඡන්දය භාවිත කිරිමට රාජ්‍ය සේවකයින්ට අවස්ථාව ලබා දී ඇත.
කෙසේ වෙතත්, එම දින වලට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්තාවක් නොමැති රාජ්‍ය සේවකයන් වෙත මේ මස 11 වන දින සහ 12 වන දින යන දිනවලදී සිය ඡන්දය භාවිත කිරිමට අවස්ථාව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසා සිටිනවා.