පිලිපීනයෙන් මාස ගණනකට පසු මන්කිපොක්ස් රෝගියෙක්...

By Parami Dissanayake Aug 19, 2024 01:28 PM GMT
Report

මන්කිපොක්ස් හෙවත් වඳුරු උණ රෝගියෙක් පිලිපීනයෙන් වාර්තා වී තිබෙනවා.

ඡන්ද දායකයෙක් වෙනුවෙන් වියදම් කරන්න පුළුවන් උපරීම මුදල මෙන්න...

ඡන්ද දායකයෙක් වෙනුවෙන් වියදම් කරන්න පුළුවන් උපරීම මුදල මෙන්න...

පසුගිය දෙසැම්බර් මාසයෙන් පසු එනම් මාස 08කට පමණ පසු වාර්තා වූ පළමු රෝගියා මොහු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඔහු 33 වන වියේ පසුවන පිලිපීන ජාතිකයෙක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.