මන්කිපොක්ස් සම්බන්ධයෙන් මෙරටදී අද සිට ක්‍රියාත්මක නව වැඩපිළිවෙල..

Monkeypox ‎Monkeypox virus
By krishani Aug 08, 2022 03:02 AM GMT
krishani

krishani

Report

මන්කිපොක්ස් ආසාදිතයන් හඳුනාගැනීමට අද (08) සිට මෙරට තුළ පරීක්ෂණ ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ සඳහා වන පරීක්ෂණ කට්ටල ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මේ වනවිට ලැබී ඇති අතර බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයට සහ මහනුවර ජාතික රෝහලට ඒවා ලබාදීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha