ලොව බයානක වෛරසයක් ලංකාවෙන් හමුවෙලාද?..මෙරට පරීක්ෂණ අරඹයි..
By Aruna
මංකිපොක්ස් ලංකාවෙත් පැතිරිලා ද සොයයි මේ දිනවල රටවල් කිහිපයක පැතිර යන මංකිපොක්ස් හෙවත් වඳුරු උණ රෝගය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ පහසුකම් පවතින බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.
ඊට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ඉදිරි සතිය තුළ ලැබෙනු ඇති බවයි ඔහු සඳහන් කළේ.
වඳුරු උණ රෝගය මධ්‍යම සහ බටහිර අප්‍රිකානු රටවලින් හඳුනාගෙන තිබෙන අතර එය රටවල් කිහිපයක ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමුව ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |