මන්කිපොක්ස් ගැන සෞඛ්‍ය අංශ වෙතින් ජනතාවට විශේෂ දැනුම්දීමක්.
By krishani
සමාජය තුළ අනියත බියක් මංකිපොක්ස් රෝගය පිළිබඳව ඇතිකර නොගතයුතු බව වැඩබලන ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සමිත ගිනිගේ සඳහන් කළේ ය.
ඒ පසුගියදා තවත් මංකිපොක්ස් රෝගීන් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමග ය.
ඒ සමග මෙරටින් හදුනාගත් මන්කිෆොක්ස් රෝගීන් සංඛ්‍යාව සිව් දෙනෙකු දක්වා ඉහළ ගියේ ය.
මේ අතර, මංකිපොක්ස් රෝගය පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වීම ඉතා අවම මට්ටමක පවතියි.
එබැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇති නොකරගත යුතු බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |