ශ්‍රී ලංකාව තුළින් පළමු වඳුරු උණ රෝගියා හඳුනාගෙන ඇති බව වාර්තා වේ.
ඉකුත් 01 වනදා ඩුබායි සිට පැමිණි ශ්‍රී ලාංකික තරුණයෙකු බවත් සමාජ රෝගියෙකු යැයි සිතා ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි අවස්ථාවේ දී ඔහුව වඳුරු උණ රෝගියෙකු ලෙස හඳුනාගත් බවත් වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |