සීග්‍රයෙන් පැතිර යන මංකිපොක්ස් හඳුනාගැනීමේ මාර්ගෝපදේශ නිකුත් කෙරේ
By Sewvandhi
වේගයෙන් ලොව පුරා පැතිරී යන 'මංකිපොක්ස්' වසංගතයට මුහුණදීමට සූදානම් වන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ විසින් රෝගය නිශ්චය කිරීමේ පරීක්ෂණ ආරම්භ කිරීමට සමගාමීව සැකසහිත රෝගීන් හඳුනාගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.
ඔබ 'මංකිපොක්ස්' බවට සැක කළහැකි රෝගියෙක් ද? හෝ 'මංකිපොක්ස්' රෝගියෙකුගේ ආශ්‍රිතයෙක් ද? යන්න දැනගැනීමට අවශ්‍ය මූලික දැනුම මින් ලැබෙන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |




