මොනරාගල, දිගාමඩුල්ල , වන්නි දිස්ත්‍රික්ක දෙවෙනි මනාප ප්‍රථිපල මෙන්න ...
By Parami Dissanayake
දෙවනවර ගණනයෙන් පසු මොනරාගල දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය
සජිත් ප්‍රේමදාස - 1,820
අනුර කුමාර දිසානායක - 1,395
දෙවනවර ගණනයෙන් පසු දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය
සජිත් ප්‍රේමදාස - 4,814
අනුර කුමාර දිසානායක - 3,391
දෙවනවර ගණනයෙන් පසු වන්නි දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය
සජිත් ප්‍රේමදාස - 6,162
අනුර කුමාර දිසානායක - 2,390