නව නීතියක් - පොදු ප්‍රවාහන බස් රථ තුළ මේ දේ කරන අයට දඩ

Report

එංගලන්තයේ බස් රථ තුළ ශබ්ද නගා සංගීතය වාදනය කරන මගීන්ට පවුම් 100 දක්වා දඩ නියම කිරීමට එරට රජය පියවර ගෙන තිබේ.

පොදු ප්‍රවාහන සේවාවන්හි සිදුවන අසම්ප්‍රදායික හා සමාජ විරෝධී හැසිරීම් පාලනය කිරීමේ අරමුණින්, එරට රජය සහ පළාත් පාලන ආයතන එක්ව මෙම නව නීතිය බලාත්මක කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම නව පියවර ඔස්සේ අනෙකුත් මගීන්ට සිදු වන බාධා වැළැක්වීම සහ පොදු ප්‍රවාහන සේවාවන්හි ගුණාත්මකභාවය ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ.

ගුරු විභාගය ලියපු සියලු දෙනාගෙම ප්‍රශ්නයට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සමඟ නිවේදනයක්

ගුරු විභාගය ලියපු සියලු දෙනාගෙම ප්‍රශ්නයට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සමඟ නිවේදනයක්

ගෑස් ගැන ලිට්‍රෝ සමාගමෙන් අලුත්ම දැනුම්දීමක් - තවත් නැවක් ළඟදීම දිවයිනට

ගෑස් ගැන ලිට්‍රෝ සමාගමෙන් අලුත්ම දැනුම්දීමක් - තවත් නැවක් ළඟදීම දිවයිනට