කළුතර දිස්ත්‍රික්කයේ සමස්ත මැතිවරණ ප්‍රතිඵලය නිකුත් කෙරේ..!

Kalutara Anura Kumara Dissanayaka Sri Lanka Election Sri lanka election 2024
By Parami Dissanayake Sep 22, 2024 12:16 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

2024 ජනාධිපතිවරණයේ කළුතර දිස්ත්‍රික් සමස්ත ඡන්ද ප්‍රතිපලය මේ වන විට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 387,764ක් ලබාගෙන එම දිස්ත්‍රික්කයේ ඉදිරියේ සිටියි.

එමෙන්ම, සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 236,307ක් ලබා ගනිමින් දෙවන ස්ථානයේ සිටියි.

කෙසේ වෙතත්, රනිල් වික්‍රමසිංහ මහතාට ලබාගත හැකි වූයේ ඡන්ද 143,285 ක් පමණී.

බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත මැතිවරණ ප්‍රතිඵලය නිකුත් කෙරේ..!

බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත මැතිවරණ ප්‍රතිඵලය නිකුත් කෙරේ..!

Sri Lanka Presidential Election 2024

  • NPP 5634915
    Anura Kumara Dissanayake
    42.31%
  • SJB 4363035
    Sajith Premadasa
    32.76%
  • IND16 2299767
    Ranil Wickremesinghe
    17.27%
  • SLPP 342781
    Namal Rajapaksa
    2.57%