රුපියල් 50000ක් රජයෙන් දෙන බවට මැසේජ් එකක් ඔයාගෙ ෆෝන්එකටත් ඒවි..ආවොත් මේදේ කරන්න..

Report

රජය මගින් මුදල් ලබා දෙන බව පවසා කෙටි පණිවිඩ මගින් ජනතාවගේ මුදල් වංචා කිරීමේ ජාවාරමක් මේ දිනවල සිදුවන බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජේෂ්ඨ ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා පවසනවා.

රුපියල් 50000ක මුදලක් රජය ලබා දෙන බව පවසමින් එම ව්‍යාජ පණිවිඩය ලැබෙන බවට පැමිණිලි ලැබි තිබෙන බවයි වාර්තා වන්නේ.

හදිසියේම පාසල් සහ රාජ්‍ය ආයතන වසා දැමීමක්..සමාජවාදී ජනපතිගෙන් විශේෂ දැනුම්දීමක්.

හදිසියේම පාසල් සහ රාජ්‍ය ආයතන වසා දැමීමක්..සමාජවාදී ජනපතිගෙන් විශේෂ දැනුම්දීමක්.


එම පණිවිඩ සමඟ ලැබෙන දිගුව වෙත පිවිසීම හෝ වෙනත් අය සමඟ හුවමාරු කිරීමෙන් වලකින ලෙස දැනුම් දෙනු ලබයි.

මේ අනුව, හැඳුනුම්පත් අංකය ඇතුළු සිය පෞද්ගලික තොරතුරු කිසිවිටෙක අන්සතු කිරීමෙන් වලකින ලෙස වැඩිදුරටත් පවසයි.