කෙටි කලකදි රට තවත් අගාධයකට දමමින් සංචාරකයින්ගේ අඩුවිම භාගෙට භාගයක් වු හැටි මෙන්න...

Sri lanka Tourism Ministry of Tourism Sri lankan sinhala news
By Subodha Apr 19, 2022 09:36 AM GMT
Subodha

Subodha

Report

සංචාරකයින්ගේ පැමිණීමේ අඩුවක් මේ වන විට දක්නට ලැබෙන බව සංචාරක අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ පසුගිය කාලයේ සංචාරකයින්ගේ පැමිණීම 4000ත්, 5000ත් අතර මට්ටමේ පැවති බවයි.

එහෙත් රට තුළ පවතින තත්ත්වය හේතුවෙන් දිනකට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව 1000ත්, 2000ත් අතර මට්ටම දක්වා පහත වැටී ඇති බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කළා.

මේ වසරේ ආරම්භයේ සිට මාර්තු 18 දක්වා සංචාරකයින් 329,095 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....
join now