මෙරට පාසල් සිසුන්ට සුබම සුබ ආරංචියක් මෙන්න - ලබන අවුරුද්දේ කරන්න යන මේ දේ ගැන දන්නවා ද?. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.

Report

මෙරට සිසුන්ට 2024 වසර සඳහා පාවහන්, තිළිණපත් ලබාදීමට රුපියල් මිලියන 2,250 ක් වැය වන බව  අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.

මෙරට පාසල් සිසුන්ට සුබම සුබ ආරංචියක් මෙන්න - ලබන අවුරුද්දේ කරන්න යන මේ දේ ගැන දන්නවා ද?. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න. | Ministry Of Education Announsment

ඒ අනුව දිවයින පුරා පාවහන් තිළිණපත් ලබාදෙන සිසුන් සංඛ්‍යාව, හත් ලක්ෂ හතලිස් හත් දහස් අනු හතක් වේ.

ඒ යටතේ පාසල් 5,113 කට සහ පිරිවෙන් 310 කට තිළිණපත් ලැබෙනු ඇත.

එමෙන්ම, අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ පාසල් නිල ඇදුම් රෙදි පැකට් හැත්තෑ ලක්ෂ 89 470 ක්, සිසුන්ට බෙදාදීමට නියමිත බවයි.

මේ දේ නම් පාසල් දරුන්ට සුබ දෙයක් නෙමෙයි - දරුවන්ගෙ ජිවිත අනතුරේ?. දැනගත යුතුම භයානක තත්ත්වයක් ගැන දැනුම්දීමක්..

මේ දේ නම් පාසල් දරුන්ට සුබ දෙයක් නෙමෙයි - දරුවන්ගෙ ජිවිත අනතුරේ?. දැනගත යුතුම භයානක තත්ත්වයක් ගැන දැනුම්දීමක්..


ඉන් 80% ක් ලැබෙන්නේ චීනයෙන් වන අතර නිල ඇඳුම් රෙදි ලබාදීමට අපේක්ෂිත සිසුන් සංඛ්‍යාව, 45 ලක්ෂ 20358 ක් වේ.