සර්ෆින් ක්‍රීඩාව ගැන ඇමති සුනිල් උනන්දුවෙන්

Report

ආරුගම්බේ ප්‍රදේශයට පැමිණෙන සංචාරකයින් එක් කාල සීමාවකට පමණක් සීමා නොකර, මුළු වසර පුරාම සංචාරක ව්‍යාපාරය තුළ රඳවා ගැනීමේ වගකීම තමන් සතු බව සංචාරක අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය.

ඒ සඳහා වෙරළ තීරය සහ සර්ෆින් ක්‍රීඩාව සමඟ බැඳුණු සංචාරක ව්‍යාපාරය රට තුළ පුළුල්ව ප්‍රවර්ධනය කළ යුතු බව ඔහු අවධාරණය කළේය.

රටේ අභයභූමි, වන සතුන් සහ ජන ජීවිතය සංචාරක කර්මාන්තය සමඟ ඒකාබද්ධ කිරීමේ හැකියාව ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඔහු මේ බව සඳහන් කළේ උත්සව සභාවක් අමතමින්ය.

ලෝක වෙළඳපළේ රන් මිලට සාපේක්ෂව අද ලංකාවෙ රන් මිල

ලෝක වෙළඳපළේ රන් මිලට සාපේක්ෂව අද ලංකාවෙ රන් මිල

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීම ගැන ජනපතිගෙන් පොරොන්දුවක්

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීම ගැන ජනපතිගෙන් පොරොන්දුවක්

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්