මාවත්තේ චාමර වමාරයි - කොළඹ සුසාන භූමියකින් ප්‍රථම වතාවට හමු වූ දෙයින් පොලිසියත් පුදුම වෙයි

Report

පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරන්නේ ප්‍රථම වරට හමු වූ මෙරට දී නිෂ්පාදනය කළ මිනි ඌෂී වර්ගයේ ස්වයංක්‍රිය ගිනි අවියක් ඇතුළු අවි ආයුධ කිහිපයක් කොළඹ මාදම්පිටිය ප්‍රදේශයේ පොදු සුසාන භූමියේ වළඳමා තිබියදී සොයා ගත් බවයි.

ඒ අනුව වාර්තා වී ඇත්තේ එම වර්ගයේ ගිනි අවියක් මින් පෙර කිසිදු පොලිස් ඒකකයක් මඟින් මෙරටදී සොයාගෙන නොමැති බවයි. එමෙන්ම මෙම මිනි ඌෂී වර්ගයේ ගිනි අවියට අමතරව එහිදී විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝලයක්, මැගසිනයක් සහ ජීව උණ්ඩ තුනක් වළදමා තිබියදී සොයාගෙන ඇති බව සඳහන්.

එක්සත් ජාතික පක්ෂ‍යේ ලොක්කෙක් රිමාන්ඩ් - මොහුට මුදල් ලබා දී ඇත් නම් වහාම දැනුම් දෙන ලෙස දන්වයි

එක්සත් ජාතික පක්ෂ‍යේ ලොක්කෙක් රිමාන්ඩ් - මොහුට මුදල් ලබා දී ඇත් නම් වහාම දැනුම් දෙන ලෙස දන්වයි

පසුගිය මස 21 වන දින ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පිටුවහල් කරන ලද මාවත්තේ චාමර නැමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවාගෙන ප්‍රශ්න කරන අතර ඔහුගෙන් හෙළි වූ තොරතුරු අනුව එම විශේෂිත ගිනි අවිය ඇතුළු සෙසු ගිනි අවිය හා උන්ඩ සොයාගත් බවයි පොලිසිය වාර්තා කරයි.

එමෙන්ම පොලිසිය සැක පළ කරන්නේ මිනි ඌෂී වර්ගයේ ගිනි අවිය මෙම අපරාධකරුගේ සාමාජිකයන් විසින් ප්‍රතිවාදින් බිය ගැන්වීමට යොදාගෙන ඇති බවයි.

ලෝකෙම බය වූ වෛරසය ලංකාවටත්..නිරෝධායන ඒකකය මඟින් මේ මගීන් විශේෂ පරීක්ෂණයකට

ලෝකෙම බය වූ වෛරසය ලංකාවටත්..නිරෝධායන ඒකකය මඟින් මේ මගීන් විශේෂ පරීක්ෂණයකට

කොරෝනා අර්බුදයටත් වඩා ලොකු අර්බුදයක් ගැන නලින්ද හෙළි කරයි

කොරෝනා අර්බුදයටත් වඩා ලොකු අර්බුදයක් ගැන නලින්ද හෙළි කරයි

මහා භාණ්ඩාගාරෙ ඩො.මි. 2.5 සොරකම ගැන වාර්තාව මගේ නිවසට එවලා පෞද්ගලික පරිශීලනය සඳහා පමණයි කියලා - හර්ෂ

මහා භාණ්ඩාගාරෙ ඩො.මි. 2.5 සොරකම ගැන වාර්තාව මගේ නිවසට එවලා පෞද්ගලික පරිශීලනය සඳහා පමණයි කියලා - හර්ෂ