පාසල් දරුවන් ගැන බිහිසුණු අනාවරණයක් - දෙමව්පියන්ගේ විශේෂ අවදානයට

Report

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසා ඇත්තේ කොළඹ පාසල්වලට පමණක් නොව ග්‍රාමීය ප්‍රදේශවල පාසල්වලට ද මත්ද්‍රව්‍ය පෙති ව්‍යාප්තිය ව්‍යාප්ත වී ඇති බවයි.

පාසල් තුළ මත්ද්‍රව්‍ය පැතිරීම වැළැක්වීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කර ඇත.

මේ පාසල් සඳහා විශේෂ නිවාඩුවක් - ආණ්ඩුකාරවරයාගෙන් විශේෂ දැනුම්දීමක්

මේ පාසල් සඳහා විශේෂ නිවාඩුවක් - ආණ්ඩුකාරවරයාගෙන් විශේෂ දැනුම්දීමක්

බන්ධනාගාරවල සිටින රැඳවියන්ගෙන් සියයට 70 ක් පමණ දැනට මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවලට ලක්ව ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

ඒ අතරින් මත්ද්‍රව්‍ය චෝදනාවලට අදාළව බන්ධනාගාරවල සිරකරුවන් 40,000 ක් පමණ සිටින බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

විශේෂ ගැසට් පත්‍රයක් රජයෙන් නිවේදනය කරයි - වයස 10ට අඩු දරුවන්ට තහනම් වන ශිෂ්‍ය හැඳුනුම්පතක් අවශ්‍ය වන විශේෂ රෙගුලාසි රැසක්

විශේෂ ගැසට් පත්‍රයක් රජයෙන් නිවේදනය කරයි - වයස 10ට අඩු දරුවන්ට තහනම් වන ශිෂ්‍ය හැඳුනුම්පතක් අවශ්‍ය වන විශේෂ රෙගුලාසි රැසක්