ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය- ප්‍රදේශ කිහිපයකට වැසි සහ ගිගුරුම් සහිත වැසි

Report

ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය 2026 සැප්තැම්බර් මස 07 දින සවස 04.00 ට නිකුත් කරන ලදි

ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථාන වලට මි. මී 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලබයි

සූර්යයා ශ්‍රී ලංකාවට මෙහෙම දෘශ්‍ය වන අවසාන දිනය අදයි - ස්වල්ප මොහොතකට පෙර දිවයිනටම දන්වයි

සූර්යයා ශ්‍රී ලංකාවට මෙහෙම දෘශ්‍ය වන අවසාන දිනය අදයි - ස්වල්ප මොහොතකට පෙර දිවයිනටම දන්වයි

උසස් පෙළ විභාගය ඊයේ අවසන්- ප්‍රතිඵල සහ ප්‍රායෝගික විභාග ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

උසස් පෙළ විභාගය ඊයේ අවසන්- ප්‍රතිඵල සහ ප්‍රායෝගික විභාග ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Gallery